Sunday, February 3, 2013

එයයි මගේ ශක්තිය!



මම 2013 පෙබරවාරි 13 වන අද දින
 අපේ රටේ නිදහස සැමරීම සඳහා අළුත් වැඩක් පටන් ගත්තා.
 එයට ඔබ සැමගේම සහයෝගය ඉතසිතින් ලැබෙන බව මට සහතිකයි.

එයයි මගේ ශක්තිය!



5 comments:

  1. ජයවේවා. ඉතින් මොකක්ද වැඩේ?ඉතින් අද පෙබරවාරි 13යැ බං?

    ReplyDelete
  2. සුබ පැතුම් තාත්තේ.. --මගේ අප්පච්චිගෙ පරම්පරාවෙ අයිඩෙන්ටියක්. සෝදිසියෙන් ඉන්නේ. පෝස්ට්වල අකුරු තවටිකක් ලොකු කරන්න. උදව්වක් ඕනෙ නම් කියන්න. ජයවේවා.

    ReplyDelete
  3. අලුත් බ්ලොග් එකට මගෙනුත් සුභ පැතුම්

    ReplyDelete
  4. ඔබේ බ්ලොග්කරණයට සුබ පැතුම්..!

    ReplyDelete
  5. අලුත් වැඩේට අපෙන් ආසිරි! මොකෝ 13ම. විශේෂත්වයක්වත් තියෙනවද? මාර්තු 07ත් සුභයි.

    ReplyDelete